to main page
Searching... Sinhala Explanatory Dictionary
Search query: මාන
Found in dictionaries: 13
  • Sinhala Explanatory Dictionary - 13
1. මානාන
මානා නැමැති තෘණ වැවුණු කැලය මාන වැවුණු වැලි සහිත පහත් බිම
2. අටු මානා
මාන කොකා
3. මාන
මැනීම; මිම්ම; ; තමන් උසස් හෝ පහත් වශයෙන් සැලකීම; ගරු සම්මාන කිඣිම; එ ල්ලය; ඉලක්කය; තරමක් උසට වැවෙන තෘණ වරඣගයේ ශාකයක්'
4. මානාලන
මාන නමැති තෘණ වරඣගය
5. ඌන මාන
අඩු පාඩු
6. මාන අත්ත
බෝලත්ත
7. මාන කබාය
උපාධි ලෝගුව
8. මාන කූටය
වෙළෙචමේ ඣී හොර පඩි තරාත්‍ථ ආත්‍ථයෙන් කරන වංචා සහිත මැනීම/කිඣිම
9. මාන තියනවා
උගුල් අටවනවා
10. මාන දණ්ඩ
කෝුව
11. මාන පහ
සිංහල රජුන් දවස වීරයන්ට පිරෑනැමූ ඉර හඳ කොඩිය- රතු කොඩිය - කොනවිය - පච්ච ලංසය - දවුණ්ඩ යන ගෞරව භාණ්ඩ පහ'
12. මාන භංගය
අහංකාරය බිඳීම
13. දශ ක්ලේශ
සිත කිලිටි කරන ලෝභ, දෝස, මෝහ, මාන, දිට් ඨි, විචිකිච්ඡා,ථින, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන දහය'

 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org