to main page
Sinhala Explanatory Dictionary
selected terms: 205 page 5 of 11
81. ජරාවාස
දිරාපත්ව ගිය දෙය
82. ජල දුර්ගය
ගංගා ඇළ දොළ ආදිය නිසා දුෂ්කර වූ ගමන් මග
83. ජල රාක්ෂසයා
ජලාශයක් රකින රකුසා
84. ජල ලවය
දිය බිඳ
85. ජල ශාටිකාව
දිය රෙද්ද
86. ජල ශාන්තිය
ශාන්තිය පිණිස දිය ඉසීම
87. ජල සන්නිය
අධික ලෙස වමනය හා බඩ එළිය යාම ආදිය ලක්ෂණ කොට ඇති රෝගය'
88. ජලකර
හයිඩ්‍රජන් නම් වායුව
89. ජලක්ලෝමය
ජලජීවීන්ගේ කරමල
90. ජලගරණය
ජලයෙහි යාත්‍රා කිරීම
91. ජලගුල්ම
ගලන වේගය නිසා දියෙහි ඇතිවන කරකැවීම; දිය සුළිය'
92. ජලචර
දියෙහි හැසිරෙන
93. ජලජ
ජලයෙහි උපන්
94. ජලධිය
සාගරය
95. ජලභීතිකාව
බලු බළල් නරි ආදි සතුන්ට වැළඳෙන ඔවුන් සැපීමෙ න් මිනිසුන්ට ද බෝවෙන වයිරස් රෝගයක්'
96. ජලස්නානය
දිය නෑම
97. ජල්පනය
කථා කිරීම; මැතිරීම
98. ජල්ලි
ජෙලටින් පාසි ආදියෙන් සාදා ගන්නා ලොඳ වැනි ද ්‍රව්‍යයක්; ජෙලි; දැළි; ක්‍රීඩාවක් අවසානයේ දිනූ පිල කරන වහසිබස් බිණීම'
99. ජලාක්දජලිය
දිය දෝත
100. ජලාපවහනය
ජලය මඟින් කසළ බැහැර කිරීම