to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 169 page 4 of 9
61. Diaphragm
ප්‍රාචීරය
62. Diction
වාග් විලාසය
63. Diffused
විසාරිත
64. Dilemma
උභතෝකෝටිකය
65. Dilettante
කලා කාමියා ; රසිකයා
66. Dimension
මානය
67. Dimmer
ඩිමරය
68. Dimmer lever
ඩිමර ලීවරය
69. Dipthong
සංයුක්ත ස්වරය
70. Direct
සෘජු
71. Direction
අධ්‍යක්ෂණය ; රංග විධානය ; දුිශාව
72. Director
අධ්‍යක්ෂ ; ප්‍රයෝජක
73. Disbelief
අවිශ්වාසය
74. Discipline
ශික්ෂණය ; සංයමය ; විනය
75. Disciplined
ශික්ෂිත ; සංයත ; විනීත
76. Discord
විසම්මතිය ; අසංගතිය
77. Discrimination
ප්‍රවිචාරණය ; විචයනය
78. Discussion
සාකච්ඡාව
79. Disguise
වෙස්වළා ගන්නවා
80. Disgust
ජුගුස්සාව