to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 169 page 3 of 9
41. Design
මෝස්තරය
42. Designer
මෝස්තර රචක
43. Designing
මෝස්තර රචනය
44. Destiny
දෛුවය
45. Destructive criticism
නාශකාරී විචාරය
46. Detailed
සවිස්තර
47. Detective drama
රහස් පරීක්ෂක නාට්‍යය
48. Detective novel
රහස් පරීක්ෂක නවකතාව
49. Determinate
නිර්ණීිත ; නියත
50. Deus ex machina
දෙු්ව යන්ත්‍රණය ; කෘත්‍රිම විසඳුම
51. Development
විකාශනය ; විකසනය ; සංවර්ධනය
52. Device
උපක්‍රමය ; උපකරණය ; උපාය මාර්ගය
53. Devil
යක්ෂයා
54. Devil dancing
යක් තොවිලය ; යක් නැටුම ; යකුම ; යක්කම
55. Dexterity
දුක්ෂතාව
56. Diagram
රූ සටහන
57. Dialect
උපභාෂාව
58. Dialectic
අපෝහක ; අපෝහකවාදුී
59. Dialectics
හේතු විදු්‍යාව ;අපෝහකවාදුය
60. Dialogue
සංවාදුය