to main page
Glossary of Home Science Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 48 page 1 of 3
1. Oat cake
ඕට් කේක්
2. Oatmeal
ඕට් කැඳු
3. Oats
ඕට්
4. Obesity
ස්ථූලතාව
5. Oedema
ඉදුිමාව ; ශෝථය
6. Off-peak supply
නිරුච්ච-කාල සැපයුම ; අනධික සැපයුම
7. Offal
බොකු බඩවැල්
8. Oil bath
තෙල් කටාරම
9. Oil cake
කැවුම් ; තෙල් කදුක ; තෙල් කඩුක
10. Oil cloth
ඉටි රෙදුි
11. Oil filter
තෙල් පෙරහන
12. Oil line
පිටි ලස
13. Oleic acid
ඔලෙයික් අම්ලය
14. Olein
ඔලෙයින් ; මේදු ද්‍රව්‍ය
15. Oleo-margarine
ඔලෙයො මාගරින්
16. Olive
රට වෙරළු
17. Olive oil
ඔලිව් තෙල්
18. Omelette
ඔම්ලට්
19. Open circuit
විවෘත පරිපථය
20. Open coil type unit
විවෘත දුඟර අංගය