to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 307 page 4 of 16
61. Fen
හැල ; වගුර
62. Fence
වැට
63. Fenestra
ගවාක්ෂය
64. Fenestrate ; Fenestrated
ගවාක්ෂීය
65. Ferment
කිණ්වය (n) ;පැසෙනවා (v.)
66. Fermentation
පැසීම
67. Fermentative energesis
කිණ්වකාරී ශක්ති මෝචනය
68. Fern
මීවන;පර්ණාංග
69. Ferrobacteria
ෆෙරොබැක්ටීරියා
70. Ferrugineous ; Ferruginous
යමල වැනි
71. Fertile
සරු
72. Fertile glume
සරු තුෂය ; සාර තුෂය
73. Fertilisation
පොහොර යෙදුීම
74. Fertiliser
පොහොර
75. Fertility
ජනක ශක්තිය;සරු බව
76. Fertilization
සංසේචනය
77. Fetid (Foetid)
දුගඳු
78. Feulgen reaction
ෆොයිල්ගන් ප්‍රතික්‍රියාව
79. Fibre
කෙන්දු;තන්තුව
80. Fibril
කෙඳුිත්ත ; තන්තුකය