to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 307 page 3 of 16
41. Fastigiate
උත්කේතුක
42. Fastigiation
උත්කේතුක වීම
43. Fat body
මේදු දෙු්හය
44. Fat splitting
මේදු ජාරක ; මේදු භේදුක
45. Father - plant (in hybridisation)
පිතෘ - ශාකය
46. Fatigue
විඩාව
47. Fats (oils)
මේදු ; තෙල්
48. Fatty acid
මේදු අම්ලය
49. Fatty oils
මේදු තෙල්
50. Feather - veined
පක්ෂාකාර නාරටි සහිත
51. Feathery
පිහාටු වැනි
52. Fecundity
බහු ඵලතාව ; ප්‍රජනක සඵලතාව
53. Feedback inhibition
ප්‍රතිපෝෂණ නිෂේධනය
54. Feedback regulation
ප්‍රතිපෝෂණ යාමනය
55. Feeder
පෝෂකය
56. Fehling's solution
ෆේලිං ද්‍රාවණය
57. Felted (Matted)
ජටිත ; පටලැවුණු
58. Female (adj)
ජායා;ජායාංගීි;ස්ත්‍රී;ගැහැණු
59. Female flower
ජායාංගී පුෂ්පය
60. Female gamete
ජායා ජන්මාණුව