to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 307 page 2 of 16
21. False fruit
ව්‍යාජ ඵලය
22. False germination
ව්‍යාජ ප්‍රරෝහණය
23. False hybridism
ව්‍යාජ දෙුමුහුම
24. False indusium
ව්‍යාජ කසුව ; ව්‍යාජ ඉන්දූසිය
25. False parenchyma
ව්‍යාජ මෘදුස්තරය
26. False plankton
ව්‍යාජ ප්ලවාංග
27. False raceme
ව්‍යාජ ඒකාක්ෂය
28. False septum
ව්‍යාජ ආවාරය
29. False whorl
ව්‍යාජ වලය
30. Family
කුලය
31. Fan
විජිනිය ; අවාන
32. Farina
පිෂ්ටය ; කුඩු
33. Farinaceous
පිෂ්ටවත්
34. Fasciation
කලාපනය
35. Fascicle
කළඹ
36. Fascicled
කලාපික
37. Fascicular
කලාපීය
38. Fascicular cambium
කලාපීය කැම්බියම
39. Fascicular tissue
කලාපීය පටකය
40. Fascicular xylem
කලාපීිය සයිලම