to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 34 page 1 of 2
1. Orange colour
තැඹිලි පාට
2. Orbicular ; Orbiculate
විජිනීය ; චක්‍රාකාර
3. Orchid
ඕකිඩ්
4. Orcin
ඕසින්
5. Order
ගෝත්‍රය
6. Ordinal characters
ගෝත්‍ර ලක්ෂණ
7. Organ
ඉන්ද්‍රියය ; අවයවය ; අංගය
8. Organ culture
ශාක කොටස් රෝපණය
9. Organelle
ඉන්ද්‍රියිකාව
10. Organic (Chemically)
කාබනික
11. Organic (Non-chemically)
ඓන්ද්‍රීය
12. Organic acid metabolism
කාබනික අම්ල පරිවෘත්තිය
13. Organisation
සමංගීකරණය
14. Organism
ජීවියා
15. Organogenesis
අංගජනනය
16. Organogenetic
අංගජනක
17. Organogeny
අංගජනනය
18. Organography
අවයව විස්තරය
19. Oriental region
පෙරදුිග ප්‍රදෙු්ශය
20. Orientation
දුිශානතිය