to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 38 page 1 of 2
1. Fractional
භාගික
2. Fractionation
භාගීකරණය
3. Fragmentation
කඩ කඩ වීම
4. Free
නිදුහස් ;ස්වාධීන;මුක්ත
5. Free cell
නිදහස් සෛලය ; ස්වාධීන සෛලය
6. Free central
කේන්ද්‍රස්ථ
7. Free energy
ප්‍රයෝජ්‍ය ශක්තිය
8. Free space
නිදුහස් අවකාශය
9. Free water
නිදුහස් ජලය
10. Freeze drying
අධිශීත වියලීම
11. Freezing injury
අධිශීත හානිය
12. Frequency
සංඛ්‍යාතය
13. Frequency classes
සංඛ්‍යාත පංක්ති
14. Frequency curve
සංඛ්‍යාත වක්‍රය
15. Frequency dominant
සංඛ්‍යාත ප්‍රමුඛය
16. Frequency index
සංඛ්‍යාත අංකය
17. Frequent
බහුල
18. Fresh weight
අමු බර
19. Frill
රැල්ල
20. Fringe
ගැට්ට ; දුාරය ; වාටිය