to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 58 page 1 of 3
1. Flabellate ; Flabelliform
විජිනි හැඩ
2. Flaccid
විශූන
3. Flagellate
කශිකාධර (adj) ; කශිකාධරයා (n.)
4. Flagelliform
කශිකාකාර
5. Flagellum
කශිකාව
6. Flake
පෙත්ත
7. Flaky
පෙති හැඩ;පෙති වැනි
8. Flame-coloured
ගිනිසිළු පැහැ
9. Flash yield
ක්ෂණික ප්‍රකාශ ඵලය
10. Flask
ප්ලාස්කුව
11. Flavescent
පඬුපාටට හුරු
12. Flavone
ෆ්ලේවොන්
13. Flavonoids
ෆ්ලෙවනොයිඩ
14. Flavoprotein
ෆ්ලේවොප්‍රෝටින්
15. Fleshy
මාංසල
16. Fleshy drupe
මාංසල අෂ්ටිලය
17. Fleshy fruit
මාංසල ඵලය
18. Flexible
සුනම්‍ය
19. Flexuous ; Flexuose
නැමුණු
20. Flexure
නැම්ම ; සම්මිංජය