to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 46 page 1 of 3
1. Fibre
කෙන්දු;තන්තුව
2. Fibril
කෙඳුිත්ත ; තන්තුකය
3. Fibrous
කෙඳුි;තන්තුමය;තන්තු
4. Fibrous drupe
තන්තු අෂ්ටිලය
5. Fibrous layer
තන්තු ස්තරය
6. Fibrous root
තන්තු මුල
7. Fiddle-shaped
වීණා - හැඩැති
8. Fidelity
සතීත්වය
9. Field capacity
ක්ෂේත්‍ර ධාරිතාව
10. Field observation
ක්ෂේත්‍රීය නිරීක්ෂණය
11. Field resistance
ක්ෂේත්‍රීය ප්‍රතිරෝධය
12. Field stratum
බිම් තට්ටුව
13. Fig insect
ඇහැටු කෝඳුරුවා
14. Fig wasp
ඇහැටු බඹරා
15. Figure
රූපය
16. Filament
සූත්‍රිකාව
17. Filamentous
සූත්‍රිකාකාර
18. File meristem
පංක්තික විභාජකය
19. Filial
දුරු
20. Filial generation
දුරු පරම්පරාව