to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 29 page 1 of 2
1. Feather - veined
පක්ෂාකාර නාරටි සහිත
2. Feathery
පිහාටු වැනි
3. Fecundity
බහු ඵලතාව ; ප්‍රජනක සඵලතාව
4. Feedback inhibition
ප්‍රතිපෝෂණ නිෂේධනය
5. Feedback regulation
ප්‍රතිපෝෂණ යාමනය
6. Feeder
පෝෂකය
7. Fehling's solution
ෆේලිං ද්‍රාවණය
8. Felted (Matted)
ජටිත ; පටලැවුණු
9. Female (adj)
ජායා;ජායාංගීි;ස්ත්‍රී;ගැහැණු
10. Female flower
ජායාංගී පුෂ්පය
11. Female gamete
ජායා ජන්මාණුව
12. Fen
හැල ; වගුර
13. Fence
වැට
14. Fenestra
ගවාක්ෂය
15. Fenestrate ; Fenestrated
ගවාක්ෂීය
16. Ferment
කිණ්වය (n) ;පැසෙනවා (v.)
17. Fermentation
පැසීම
18. Fermentative energesis
කිණ්වකාරී ශක්ති මෝචනය
19. Fern
මීවන;පර්ණාංග
20. Ferrobacteria
ෆෙරොබැක්ටීරියා