to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 47 page 1 of 3
1. Face
මුහුණත
2. Faciation
අනුසංගමය
3. Facies
මුහුණුවර ; මුහුණත
4. Facies ( ref.Ecology)
ප්‍රාගනුසංගමය
5. Factor
සාධකය
6. Factors affecting growth
වර්ධන සාධක
7. Facultative
වෛකල්පික
8. Facultative anaerobe
වෛකල්පික නිර්වායුජීවියා
9. Facultative parasite
වෛකල්පික පරපෝෂිතයා
10. FAD (Flavine Adenine Dinucleotide)
FAD
11. Fairy - ring
හතු මඬල
12. Falcate (sickle shaped )
දුෑකැති හැඩ ; දුාත්‍රාකාර
13. False
ව්‍යාජ
14. False axis
ව්‍යාජ අක්ෂය
15. False bark
ව්‍යාජ පොත්ත
16. False dichotomy
ව්‍යාජ දු්විභේදුනය ;ව්‍යාජ දෙුබෙදුම
17. False dissepiment
ව්‍යාජ අනුප්‍රස්ථිකාව
18. False drupe
ව්‍යාජ අෂ්ටිලය
19. False fruit
ව්‍යාජ ඵලය
20. False germination
ව්‍යාජ ප්‍රරෝහණය