Sinhala Dictionary Collection including Sinhala - English & Tamil Dictionaries. Sinhala English Glossaries of Various Disciplines. Search in Sinhala, English or Tamil Words.



Sinhala (or Sinhalese) is the first language of the Sinhalese, who are the majority ethnic group in Sri Lanka. It is spoken by 15 million native speakers and is one of the official languages of Sri Lanka. Sinhala is also used as a second language by most of the other ethnic groups such as Tamils & Muslims.  Sinhala belongs to the Indo-Aryan branch of the Indo-European languages. Sinhalese has many words that are only found in Sinhalese, or shared between Sinhalese and Vedda and not etymologically derivable from Middle or Old Indo-Aryan. Modern Sinhala has also been influenced by Portuguese, Dutch and English invasions and therefore it contains many loanwords from those languages. The written Sinhala & the spoken Sinhala are different from each other. The spoken Sinhala is used in day to day communication. Sinhala is written from left to right and as per Sinhala grammar, the sentences are ordered starting from subject followed by object and then the verb. Sinhala has a many different slang and some of which are considered to be taboo and not used in written form.

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 32 page 1 of 2
by
අතුරු | අසල | උප | කරණකොට | නිසා | පමණට | පමණින් | පාසා | බැගින් | මඟින් | ලවා | විසින් | වෙත | වෙතින් | වෙන්ව | සමීපයෙහි | ළඟ | ළඟින්
by-election
අතුරු ඡන්ද විමසීම | අතුරු මැතිවරණය
by-gone
ගියදෙය | ගියදේ | පසුගිය
by-gones
පසුගිය දේ
by-implication
ව්‍යංගත්වයෙන් | ව්‍යංග්‍යත්වයෙන්
by-law
අතුරු නීතිය | අතුරු ව්‍යවස්ථාව | අතුරුනීතිය
by-line
උපවගන්තිය | කර්තෘ නාමය
by-name
අපරනාමය
by-pass
අතුරු කාලය | අතුරු මඟ | අතුරු මඟක් සදනවා | අතුරුමඟ | මගහැර යනවා | මඟහරිනවා | මඟහැර යනවා | විපථය
by-passing
විපථ යැවීම
by-path
අප්‍රසිද්ධ මාර්ගය | උපපථය | කුඩා මාර්ගය
by-play
අතුරු කථාව | අතුරු රැඟුම | අප්‍රධාන සිද්ධිය
by-product
අතුරු නිපයුම | අතුරු නිශ්පාදනය | අතුරු නිෂ්පාදනය | අතුරු නිෂ්පාදිතය | අතුරු ඵලය | උපඵලය
by-products
අතුරු ඵල
by-road
අතුරු පාර | අප්‍රසිද්ධ මාර්ගය | කුඩා මාර්ගය
by-stander
අස සිටියා | ළඟ බලා සිටින්නා
by-way
අතුරු පාර | අප්‍රකට දෙය | අප්‍රසිද්ධ මාර්ගය | කුඩා මාර්ගය
by-word
ආප්ත වචනය | කවුරුත් දන්නා දේ | පර්යාය නාමය | පොදු වචනය
byatt
බයත්තුව
bye
අතුරු | උප | කඩුලුරකින්නාගෙන් ගිලිහෙන පන්දුවකින් ලැබෙන ලකුණ | නික්ම යාමේදී කියන ආයුබෝවන්
Webster's English Sinhala Dictionary Sinhala Dictionary Resources Online
to main page AboutDictionary PluginFeedbackDisclaimerPrivacy top of page
© 2008 www.sinhaladictionary.org